එන මැසේජ් ටික සේල්ස් කරගන්න බැරුව ඔයාගේ සල්ලි වතුරෙ යනවද?
දවසට මැසේජ් 100ක් ආවත්, රිප්ලයි යන්නේ ඔයාගේ ස්ටාෆ් එකේ මූඩ් එක අනුවද?
රෑට එන මැසේජ් වලට උදේ වෙනකන් රිප්ලයි නැද්ද? ඔයා විනාඩි 10ක් පරක්කු වෙද්දි, කස්ටමර් වෙන තැනකින් බඩු අරගෙන ඉවරද?
නිකන්ම 'Price?' අහන අය එක්ක කතා කරලා ඔයාගේ කාලේ නාස්ති වෙනවද?
'හෙට සල්ලි දාන්නම්' කියන අයට Follow-up කරන්න අමතක වෙලා සේල්ස් මිස් වෙනවද?
මේ ඔක්කොම අස්සේ... හැමෝටම එකම මැසේජ් එක Forward කරන්න ගිහින් ඔයාගේ WhatsApp එකත් Ban වෙලාද තියෙන්නේ?
මේ ප්‍රායෝගික ක්‍රමය ගැන කතා කරන්න... අපි 100% නොමිලේ Webinar එකක් සූදානම් කරලා තියෙනවා.
ඇඩ් වලට වියදම් කරන හැම රුපියලකින්ම ලොකුම ප්‍රතිඵලේ ගන්න නම්, දැන්ම පහළ බටන් එක ක්ලික් කරලා අපේ Free Webinar එකට අදම රෙජිස්ටර් වෙන්න. එදාට හමුවෙමු! 👋
Free Webinar එකට Join වෙන්න100% Free WhatsApp Group Link